මෙක පරන කතාවක් නෙ ඔයා ටිකක් වෙනස් කරලා ලියලා. මුල් එකෙ ඉන්නෙ ගොනෙකුයි මිනිහෙකුයි වදුරෙකුයි බස්සෙකුයි
…බලන්න යශොරාවය පොත. එකෙ විරසෙකර සුදුහාමිනෙට කියනවා දෑන් අපිට ලබලා තියෙන්නෙ බස්සගෙ වයස කියලා ,එහෙම කිව්වාම සුදුහාමිනෙ අහනවා ඈයි එහෙම කියන්නෙ කියලා එකට විරසෙකර දෙන උත්තරය තමයි මෙ කතාව...