මචන්ලා මෙක මම ඇත්ත්ටම දැක්ක හිනයක් ,මන් හිනෙන් දැක්කා මන් කිසිම දවසක දැකලා නැති පලාතක ලොකු බිල්ඩිමක් ලග මන් පුටු වගයක් හොද හොද හිටියා එ බිල්ඩිම ඉස්සරහා ලොකු වැවක් තිබුනා ,මෙ හිනෙන් පස්සෙ මාව ඇහැරුනා එවගෙම මෙ හිනෙත් මට හොදටම මතක තිබ්බා .එත් මන් එච්ච්ර මෙක ගන්න ගත්තෙ නැහැ මොකද මන් කවදාවත් මෙ...