හෙට ලන්කාදීප (රතු ) සදැල්ල කියවන්න ඒකෙ 2 වන පිටුවෙ තියනව මීට බොහෝ දුරට සමාන කතාවක් ඒත් ඒක තියන්නෙ සූර්්‍යයාගෙන් කෑල්ලක් වෙන් වෙලා වෙනම තරුවක් හැදෙනව කියල ඒත් ඊට වඩා මේක වෙන්න පුලුවන් දෙයක් කියල මට හිතෙනව බඩුම තමා 2012 12 21 වෙනකන් ආසාවෙන් බලන් ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ :D