ඔබ පිපුණා.... මගෙ නෙත් රිදෙන මානේ....
ඔබ සැලුණා... මම සුසුම් හෙලූ යාමේ....
ඔබ දිලුනා ඒ...
තරැ වැරෑ අහසේ..
ඔබ රැදුණා මගෙ...
සොදුරැ සිහිනයේ...
ආදරෙයි මං
මේ දකින සිහිනෙට...
හතර අත මල්... පිපෙන මේ සිහිනෙට...
නෙලා ඒ මල්.. සිඹින ඒ සිහිනෙට..
මටම මා රැවටෙනා සිහිනෙට...
ඔබ පිපුණා...
ඇසෙන්නේ මේ ඔබ...