ආදරේ සිතුම් දිලුණා.. මතකයි..
පැහැසරින් නුඹේ.. හද දැවුණා..
ගීයකින් කෙසේ..
මා සිතුම් කියම්දෝ ලදේ..
බොදවෙනා.. සිහිනයක දැවටෙනා..
පවස මගේ.. ඔබ නිසා.. නොනිමේ ලදුනේ..
ආදර වදන් කියූ..
කාලෙ යළි එන්නේ නෑ..
ආදරේ සුවද දැන්..
මගේ හදෙන් යන්නෙ නෑ..
මගේ හදෙන්.. යන්නෙ නෑ..;):cool: