සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ
ඔයා කියන විදියට ඕකේ අදහස ගත්තොත් 'නිවි නිවී යයි ගිනිදැල් අපායේ' කියන පදයට පැහිදිලි දෙන්න අමාරු වෙනවා නේද? ඔයත් ඒ කොටසට අදහසක් දීල නෑ පැදිය තේරුම් කරද්දී.
තව ඔයා මෙහෙමත් කියලා තියෙනවනේ,
මේ...