මේ ආදරේ ඔබටයි ලියේ
[FONT="]සිහිනේ විලසින් මේ නෙතු වශී වෙලා වාගේ [/FONT]
[FONT="]පායා ආ සොමිකැන් සේ කැලුමන් පුරා [/FONT][FONT="]
[/FONT][FONT="]පාවේ මේ තරු රැයේ සද රැයේ පාවෙලා [/FONT]
[FONT="]කෙලෙසක මා පවසමි දෙසවන් පුරා[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ ආදරේ[/FONT][FONT="]ඔබ මගේ[/FONT]
[FONT="]මගේ ජීවේ යැදුමයි ඔබේ ආදරේ[/FONT]
[FONT="]නිම් තෙරේ සද එළියයි ඔබ මේ රැයේ [/FONT]
[FONT="]හද ගැස්සමේ රාවය ඔබ වෙයි ආදරේ [/FONT]
[FONT="]ඔබගේ තුරුලේ[/FONT] [FONT="]ඔබගේ සෙනෙහේ [/FONT]
[FONT="]සසරින් බැදී [/FONT] -[FONT="]පෙරුමන් පුරා[/FONT]
[FONT="]සෙනෙහසේ [/FONT]-[FONT="] ලියවිලා ආ පතා [/FONT]
[FONT="]මේ ආදරේ ඔබටයි ප්‍රියේ සැමදා සැමදා මා ඔබේ[/FONT][FONT="]

[FONT="]හැරදා ගියාදෝ නිහඩ මේ ලෙසේ [/FONT]
[FONT="]උමතු වී හඩලා මා සිත පාළුවේ[/FONT]
[FONT="]සගවන්නේ මා හිමි මේ ආදරේ [/FONT]
[FONT="]කෙලෙසක හොමේ බැදී ආදරේ මේ [/FONT]
[FONT="]පිලිගන්නේදෝ ජීවේ පුරා [/FONT]
[FONT="]ආදරේ නාමයෙන් මා පතා [/FONT]

Last edited: