3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?
මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන...