මහ රජ ගෑමුණු

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මම හිතන්නෙ අඩු පාඩු තිබුනත් මහරජ ගැමුනු චිත්‍රපටය බොහො දුරට සර්තකයි. අපට නොමැති වෙන අයකුගෙ හැකියාවය ගැරහීමට වඩා ඔහුව අගය කිරීමයි කල යුත්තෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මම හිතන්නෙ අඩු පාඩු තිබුනත් මහරජ ගැමුනු චිත්‍රපටය බොහො දුරට සර්තකයි. අපට නොමැති වෙන අයකුගෙ හැකියාවය ගැරහීමට වඩා ඔහුව අගය කිරීමයි කල යුත්තෙ.

    :yes::yes:
    ලේසි නෑ බන්. එක පැත්තකින් ගිනි බෝල විසි කරනවා. ඊතල එනවා. ආරක්ෂාවත් බලන්න ඕනේ. සටනක් විදියට තියෙන්නත් ඔන.