හරි මචන් මට තේරුනා
''කඳු'' ඒ කියන්නේ කඳු කියන දේ ක්‍රමයෙන් පොඩ්ඩ පොඩ්ඩ උඩට යන්න හදන කට්ටියක් එයාලා පුලුවන් තරම් උඩට යන්න තමා හදන්නේ..
එත කොට රචකයා කියනවා අපි ත් ඒ වගේ එක එක්කෙනා පරයා ඒ කියන්නේ එක එකා යට කරගෙන උඩට යන්නේ නැතිව ඉමු..
හරියට නිකන් ඒ උඩට යන්න දගලන කදු අතරින් ගලා බසින සුනිල දිය...
- නිවස
- Profile post