මොනවා උනත් උඹ කරලා තියෙන්නේ හොඳ වැඩක් මචන්... ඒ කරපු වැඩේ උඹට ලොකු වාසියක් තියනවා.. ඒ අසරණ වෙච්ච කෙල්ලව මුලු ලෝකයක් එපා කියනකොට උබ එයා එක්ක යාලු වුනාට පස්සේ ඒකෙල්ලට අනිවා උබේ ආදරය මහ මෙරක් වගේ.. එයාට අනිවා එතකොට කොල්ලෙක්ගේ වටිනා කම හොඳට තේරෙනවා. එයා එතකොට උබට කීයටවත් පිටු පාන්නේ නෑ.. කෙලෙක්ට ඒ...