මම කිව්වේ ප්‍රවාහන, පෙට්‍රෝලියම්, විදුලිබල වගේ අමාත්‍යංශ. සල්ලි පාස් වෙන්න දෙයක් නෑනේ. ඇමතිට තියෙන්නේ පාඩු ලබන තත්වෙන් ලාභ ලබන තත්වෙට ගේන්න. ලාභ ලබන තත්වෙන් තව තවත් ලාභ ලබන තත්වෙට ගේන එක. මොකක් හරි වැඩකට සල්ලි ඕන වෙලා සල්ලි පාස් නොවී තියේවී කියලා උබ හිතනවද? උබ හිතනවද ශ්‍රිලංකා හෝ යූඑන්පී මොනමහෝ...