නෙට් වර්ක් ජොබ් සහා එපා වීම
මචන්ලා//
මට මාර ප්‍රස්නයක් බන් දැන් වෙලා තියෙන්නේ. මම ඉගෙන ගත්තේ නෙට්වර්කින්. නමුත් ලන්කවට අවාට පස්සේ මට සෙට් උනෙ ඩාට ඇනලඉසින් ජොබ් එකක්. එක මට දැන් හරි යන්නේ නැ.මම කැමති න බං පුටුවට සීමා වෙලා වැක කරන්ඩ. මං මාra ආසවෙන් ජොබ් එක කලා. දැන් එපා වෙලා ඉන්නේ.
මට ඔෆ්ෆිස්...