ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
එහෙම කොහොමද බන් ඒක වෙන්නේ. එහෙනම් අනිත් ආගම් වලත් තියෙන මැවුම්කාර දෙවිවරැ ගැන...