මචන් උබ තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියකට. බුදු දහම කටත් පොදු උ දර්ශනයක් මිසක් ආගමක් නෙවේ. තමන් කරන දේවල් වල ප්‍රතිපල තමන්ට ලැබෙනවා. හොද දේවල් කරොත් හොද ප්‍රතිපලත් වැරදි දේවල් කරොත් වැරදි ප්‍රතිපලත්.
බෞද්ද, හින්දු, කිස්තියනි, මුස්ලිම් කියල වෙනසක් නැහැ. පව් කරන කෙනාට කොහොමත් එක විදවන්න වෙනවා.