ios7 update කරා , සුපිරි :cool::cool::love::love:
හිරවෙන්නේ මුකුත් නැහැ. පට්ට පාර :yes:
wi-fi, itunes වලින් වෙලා යනවනම්
මෙතනින්
ගිහින් direct download කරගන්න.
පස්සේ itunes වලට ගිහින් shift key එකත් එක්ක update click කරලා file location එක දෙන්න.
phone model select කරද්දී එක හරියට දෙන්න...