1. y2j2

    3වන_ලෝක_යුද්ධයක්_එයිද.?

    battlefield game eke nam cheennuth innawa :D:D
  2. y2j2

    ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

    උඹ අමතක කරපු දෙයක් තමයි nuclear war heads ගණන. රුසියාවට 10000ක් පමණ තියෙද්දී , ඇමරිකාවට තියෙන්නේ 6000 ක් පමණ. ඇමරිකානු යුධ වියදම වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ පහුගිය දශකය පුරා ඔවුන් යුධ මෙහෙයුම් වල නිරත වීම. එත් conventional war power එක අතින් ඇමරිකාව ගොඩක් ඉදිරියෙන්. :yes::yes:
  3. y2j2

    3වන_ලෝක_යුද්ධයක්_එයිද.?

    ඔවු මචන්, ගොඩක් උන්ට මතක නැහැ ඇමරිකාව අපිට විරුද්දව මානව හිමිකම් යෝජනා ගෙනෙද්දීත් රුසියාවයි චීනෙයි තමා අපේ සපෝට් එකට හිටියේ කියල. ඇමරිකාව සිරියාවට බෙදන හැන්දෙන් තම අපිටත් බෙදන්නේ. වෙලාවට ලංකාවේ තාම තෙල් නැත්තේ . නැත්තන් අපේ රට දෙකක් වෙලා ගොඩක් කල්.
  4. y2j2

    3වන_ලෝක_යුද්ධයක්_එයිද.?

    3වන_ලෝක_යුද්ධයක්_එයිද.? මාතෘකාව මෙහෙම තිබ්බට බය වෙන්න එපා. මේක ලියන්න හිතුනේ සිරියානු අර්බුදය ගැන මම ලියපු පලවෙනි ආටිකල් එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණු නිසා. එක කියවපු නැති , සිරියානු අර්බුදයට මුල ගැන දන්නේ නැති අය " මෙතනින් " ගිහින් එක කියවන්න . ඔබාමා සහ සිරියාව. කට්ටිය දැනටමත් දන්නවා...
  5. y2j2

    Best Forex Signal providers!

    ios tiyanawada machan
  6. y2j2

    EK Forex හවුල

    thanx machan , rep 8+ :yes:
  7. y2j2

    EK Forex හවුල

    amma gahai bat eken , naginawa hitu kiyala, :confused: mama nam thama demo karanne ban :P
  8. y2j2

    EK Forex හවුල

    dan buy karoth kelaweida :p
  9. y2j2

    iPhone vs. Android vs. Windows Phone

    3ma use karala tiyanawa, iphone/ ios thama hodama matanam. ios user friendly, smooth, leda aduyi , apps wala quality eka hodai android walata wada.
  10. y2j2

    EK Forex හවුල

    machan sure da? CAD/JPY exhaust candle ekak gihin wage neda?
  11. y2j2

    EK Forex හවුල

    euro sell wena scene ekak tiyanawa
  12. y2j2

    Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

    uba lost welama nene ban , signal use karnawada?
  13. y2j2

    සිරියාවට_පහරදෙයිද?

    eka confirm news ekak newei, iran Israeli walata gahanawa kiyalath ohoma katawak tiyanawa
  14. y2j2

    ස්තුති_අමීෂා

    ai ban ubala me wage boru dewal wisasa karanne. -_- ane manda sarath , hama pattema ohoma janaprawaada tiyanawa
  15. y2j2

    marrege help macho

    sira kathaawa , oya aunty course wala hurathal walata ahuwenna epa ban. passe pasuthawenna wei ubata, ubage amma thaththa kochchara duk weida ban :yes::yes::yes:
  16. y2j2

    marrege help macho

    ehenam awurudu 50 panapu ganiyekwa badala balapanko :P:P:P 50 kiyannet ilakamak witarai :D:D
  17. y2j2

    සිරියාවට_පහරදෙයිද?

    thanks machangs :D:D

    No contents