මම මේ ත්‍රෙඩ් එකේ අනිත් උන් කියපුවා වගේමයි උඹ ඒවට දීපු උත්තරයි ඔක්කොම බැලුවා
මටත් හිතෙන්නේ උඹ කැතට වඩා උඹට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්
හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරපන්
හෙයා කට් එක රැවුල් කට් එක වෙනස් කරගන්න
ඊට පස්සේ ඇඟ ටිකක් shape කරපන්
ජිම් එකකටවත් ගිහිල්ලා මහන්සි වෙලා එක්සයිස් කරපන්
එකම...