චිත්තක්ෂණය කියන්නේ එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි කුකුලොහ්.... :):)
අභිධර්මයේ චිත්තක්ෂණය කියන්නේ කාලය කියන සංකල්පය මනින කුඩාම ඒකකය.... :yes::yes:
භෞතික විපර්යාසයක් ඇති කරන්න ඕනිනම් භෞතික දෙයක් කරන්න ඕනේ.... :shocked::shocked:
ශුද්ධාෂ්ටකය බිඳින්න ඕන කියල කිව්වනම් ගැලපෙනවා මම හිතන්නේ...