1. maleemsg

    ~~~Numbata liyana Kaviya - 07~~~

    onna kiuwa manda buddimath kathaawak!!!:frown: kauda kiuwe kaviyen oyawa menna kiyala.....!:dull: mama kiuwe liyanna puluwan hekiyawa hema parakama aran yanna kiyala!
  2. maleemsg

    ~~~Numbata liyana Kaviya - 07~~~

    mama sathuta deddi oyamane eka epa kiyala dukama bada ganne :frown: :P
  3. maleemsg

    Superb Animal Pics

    Onna mama ape basawen wisthara kala///!:P
  4. maleemsg

    ~~~Numbata liyana Kaviya - 07~~~

    :baffled: මේ මම? දුක? ඔයාට? :eek: මලහත් ඉලව්වයි !:dull: :dull: :) ඒක හොදයි බොහොම සන්තෝසයි බලං ඉන්නවා!
  5. maleemsg

    අපි කාගෙද ? අපි කවුද ?

    අපිව "කවුද මන්දලා" කරන්නේ මේ සමාඡය හා* ඒක පැවත එන ක්*රම කියලයි මම හිතන්නේ.......අපිට අපි වෙන්න දෙන්නෙත් නෑ අනුන් වෙන්න දෙන්නේත් නෑ...... ටිකක් අමුතු ඒත් ගොඩක් ලස්සන හා සැහෙන්න හිතන්න කියන කවියක් :)
  6. maleemsg

    ~~~Numbata liyana Kaviya - 07~~~

    මට ලියපු තවත් කවියක් ...! ලස්සනයි .....!අරලියා කියන්නේ කොහොමත් දුක ලස්සනටම අකුරු කරන කෙනෙක් නේ :) ඒත් එකක් පුළුවන්දේ කියලා හැමදාම දුකම කුරුටු ගගා ඉන්නවට මම නම් කැමති නැත...!:no:
  7. maleemsg

    හදවතේ ගැඹුරුම තැනක මිහිදන් කෙලෙමි

    ඒක හොදයි දැන් දුක අඩු ඇතිනේ....:dull: මිහිදන් කරලා ඉවර හින්ද නේද?:P මොනා උනත් කවිය ලස්සනයි :) :)
  8. maleemsg

    නිදහස් සුළඟ

    මං හිතන්නේ එයා කියන්නේ නිදහසේ හිටිය සුළගට වළාකුලත් එක්කගෙනම යන්න උනු එක කරදරයක් කියලා වෙන්න ඕනි...:)
  9. maleemsg

    ..*..Ath Oth Amma Vu Seka..*..

    මේ කවිය කියවද්දි මට පොඩි අතීත සිද්ධියක් මතක් උනා මම කියන්නද කමක් නෑ නේද?නයා වගේ නමි ඉතිං ඒත් කරන්න දෙයක් නෑ...පොඩි කාලේ ඉදන්ම කාලෙන් කාලෙට මට එක එක පොඩි පොඩි විකාර වගේ අදහස් තිබ්බා(අනෙක් අයට විකාර මට නම් එළ) ඒ වගේ අදහස් හිතුනු කාලෙක මං හිතන්නේ 7,8 පන්තියේ ඉන්න කාලේ වෙන්න *ඕනි- මම අම්මට කිව්වා...
  10. maleemsg

    ~Get Well Soon~

    hmm lassanai
  11. maleemsg

    සමු ගනිමු...

    Yeheliyaka se soyuriyaka se oba kiyana ayurin ma kese oba desa balannada pemkadhulu desin...... nedda man ahanne!? Lassanai chalii
  12. maleemsg

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    :shocked: :shocked: :no: :no: Pissuda ballo kohomada net enne oya kolla thamai..! common Bro..! cheer up! :)
  13. maleemsg

    'God has always been planning things for me'

    A touching Story and a lot of good things to gained for our lifes! thanx gazaly!
  14. maleemsg

    Kumak Karannada.......?????

    eeka hiinayakada suhaai? harima lassanai..!
  15. maleemsg

    Aadare Potha Aran Premaya Keewe mama newei!

    mage yaluwa wenuwen adahas dakawapu hema denaatama sthuthiiii!
  16. maleemsg

    What do you guys and Girls Read

    Well my Amma Buys Tharuni and Sirikatha News papers weekly for me. :P what I do is go through all the papers searching for easy handcrafts...well you cant put such articles neeeeeeeeeee:P I have seen articles call "Neethiyai Obai" but I never read it! and I read Oomph and some feature...
  17. maleemsg

    Aadare Potha Aran Premaya Keewe mama newei!

    Ai saho wachan hira unada?:dull:
  18. maleemsg

    Aadare Potha Aran Premaya Keewe mama newei!

    haiyoooo mekata kemathi ekekuta inne mama witharada? ane manda!
  19. maleemsg

    Oya dannawada mama oyata

    Ammiyooooooo!
  20. maleemsg

    Aadare Potha Aran Premaya Keewe mama newei!

    මේ කවිය මගේ නෙවෙයි ! මම ටිකක් දන්න කෙනෙකුගේ ඒත් මේ කවියට මම හරි කැමතියි මෙකක් හරි හේතුවක් හින්දා කවි වලට කැමති කට්ටියට එක්ක මේක පොඩ්ඩක් රස විදින්න හිතුවා...අද මම පොඩ්ඩක් බිසී.:P ඒත් ඔයාලා වෙනුවෙන් මේක දානවා....කියවලා බලන්න හිතෙන දේ කියලා යන්න ලියපු කෙනාගේ හිතට හයියක් වෙයි....!:)

    No contents