Aadare Potha Aran Premaya Keewe mama newei!

maleemsg

Member
මේ කවිය මගේ නෙවෙයි !
මම ටිකක් දන්න කෙනෙකුගේ ඒත් මේ කවියට මම හරි කැමතියි මෙකක් හරි හේතුවක් හින්දා කවි වලට කැමති කට්ටියට එක්ක මේක පොඩ්ඩක් රස විදින්න හිතුවා...අද මම පොඩ්ඩක් බිසී.:P ඒත් ඔයාලා වෙනුවෙන් මේක දානවා....කියවලා බලන්න හිතෙන දේ කියලා යන්න ලියපු කෙනාගේ හිතට හයියක් වෙයි....!:)
 

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
shaaa... kathandarayak wage apuru kaviyak! :D

mithudamai aadarayai patalagaththa ekak gena mama hithnne meken kiyawenne :baffled: :rofl:

mona unath lassana nirmanayak.. eli samaya rekala tiyenawa hondta.:D

Thanx malee meka apith ekka bedagaththata..:):)


me kaviya liyala tiyenne EK ake hitiya Madu da?:eek:
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
කියන්න දෙයක් නැහැ මලී..හෙමිහිට ගලා ගෙන යන ගගක් වගේ..ගොඩාක් දේවල් හිතෙනව .. කියා ගන්න බැහැ.:) :)
අදහස නම් "සුපෙම් හැගුම් ... " ද ??
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
Meka liwwe kauruuath eya kiwwe katahari kiyana thiyena atthama kathawak...:eek:

Lassana lassana peli godaak thiyenawa..
9.gif

meka liyala thiyenne (Man therum gattha widiya harinum) yalukama ho ewage badeemak.. adaraya kiyala weradiyata watahagatth kenekuta...!!!!
harima lassanai.. kiyawagena kiyawagena yanakota hithata hariyata loku dukak danenawa..:( :(
harima lassanaii.. me nirmanaya apith ekka beda gatthata godak sthuthii natthun lassana nirmanayak apita rasa widinna labena awasthawa nathiwenawa..
:)
 
මේක නම් පොතක්ම තමයි. ඒත් අර අනේමන්දා වර්ගයේ විමසිලිමත් එකක් වගේ. මට හිතෙන්නේ මේ පූර්ණ වෙන්වීමක් ගැන කවියක් නෙවෙයි. පුංචි මත ගැටුමක් වගේ එකක්. ඒ ගැන තනියම ප්රජාතන්ත්රවාදීව හිතල කියපු එකක් වගේ..

කොයිතරම් බයිල ගැහුවත් ඕක කරන්න ගියාම අම්බානක් ප්රශ්න තමයි. ඒත් ඒව විසඳගන්න තියෙන හැකියාව හොඳ නම් ප්රශ්න තවත් දුකක් වෙන්නෙ නෑ. සාම සාකච්ඡා දාල විසඳගන්න පුළුවන්. ඒකට තමයි අර අවබෝධය ඕන වෙන්නේ.

මට නම් මේක සුන්දරයි.

එල කිරි මධූ...
 

Suhai

Member
Jun 6, 2008
1,380
3
0
Godak lassanai........sis thawath liyanna.......,
lassana adahas godak......
kochchara lassanata oya pada pali galapala thiyanawada........
lassanai sis godak lassanai...........:) :)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kageda me kaviya................kaviya nam aththatama hondai...eth hama peliyakama awasane ekama wachane nisa tika kiyawanakota upset wage.....eth wachana tika ela.......:) :) :)
     

    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    oben pathuwe dayabara bandeemak, mama obe sahakaru nowe.....

    me part ekata mama godaaaaaaaaaaaaaak aadareiiiii.........

    tawath radical kaviyak...... :D
     

    dewasmitha

    Member
    Nov 10, 2007
    7,019
    1
    0
    :eek: mama me kalpana karanawa monada kiyannee kiyala.....liyapu kena kawru unath (madu) harima lassanata liyala thiyanawa....puduma lassanaka...eka digata kiyawagena yannna thalayak thiyanawa... sagari kiyala thiyanawa wage gagak wagee..harima lassanai
    mage sitha laga oba sitina muth oba mage hada awara nowee
    jeewna magehi oba hamuuna muth obe hada mage nivahana novee
    obe kadulu kata matada uruma muth oba mage sinahawa novee
    oben pathuwe dayabara badeemak,oba mage sahakaru novee

    me part eka gana nam katha karanna wachana na puduma lassanak hithata wadina harima apuru kaviyak:D :D