රජයට මේවට උත්තර දෙන්න පැහැදිලි වැඩ පිලිවෙලක් නෑ මචන්. මහින්ද සමරසිංහගෙ මූන බැලුවමත් පේන්නෙ guilty පෙනුමක්. මේකට හොඳට සූදානම් වෙලා වෙඩි වගේ කතා කරන්න පුලුවන් මිනිහෙක් මේකට දාන්න ඕන. දැන් කේ.පී ව තියාගත්තෙ ltte එකට විරුද්දව පාවිච්චි කරන්න කියලනෙ. මේ වෙලාවෙ මිනිහ ඉන්න ඔන ltte එකට පතුරු යන්න බැන බැන...