සරත් ෆොන්සේකට නම් රට කොටියගෙන් බේරගෙන තමයි එලියට බහින්න උනේ. මෙයා මොනව කරලද තියෙන්නෙ මෙහෙම ටෝක්ස් දෙන්න. මෙයා හිටපු කාලෙ මේ රටේ මහ ලොකු යුක්ති ගරුක නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ. මහින්ද මෙයාව පත්කලා, මහින්ද මෙයාව අයින් කලා. මෙයා හිටිය නැතයි කියල ජනතාව කිසිම සෙතක් නෑ