1. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    මරු මචන්, info වලට thanks very much.rep ++. ඒ කියන්නෙ ems කලෝතින් uk,us සති 2න් යාවිද? gram 50, 60 ක වගේ කවරයක් යවන්න කීයක් වගේ යනවද බන්?
  2. chaarr

    අපේ මැච් බැලිල්ල - T20

    සිරාවට මචන් තාම මතකයි පේරාදෙණියේ අක්බාර් කැන්ටිමේ මැච් බලපු හැටි. පුදුම සොමියක් ඒකෙ තියෙන්නෙ. රැග් කාලේ පොඩි එවුන් ආවහම උනුත් වාඩි කරවගෙන තමයි බලන්නෙ. හයේ හතරෙ ඒව ගහනකොට උන්ට කියනව අත් දෙක උස්සල 6 දෙන්න කියල. ලංකාවෙ එකෙක්ට අම්පයර් අවුට් එක දුන්නම ජුන්නෙක් මේසෙ උඩ නැගල අත්දෙක දෙපැත්තට හොලවල ඒක...
  3. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    පෝස්ට් ඔෆිස් එකෙන් විශේෂ කවරයක් දෙනවද බන්?
  4. chaarr

    රත්තරංගේ වංශකථාව

    රත්තරං කොහොම කෙනෙක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි මේක කියන්නම ඕන. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානී ආගමිකයන් අතර නරක අය ඕන තරම් ඇති. හැබැයි හරියට ඒ දහම අනුගමනය කරන අය 100% හොඳයි. ඒ ආගම් වල තව කෙනෙකුට හිංසා කිරීම, වෛර කිරීමට පොළඹවන්නෙ නෑ. මුස්ලිම් ආගම 100% අනුගමනය කලෝතින් ඒක වෙන්නෙ නෑ. මොකද මුස්ලිම්...
  5. chaarr

    Obada Lakshapthi-ඔබද පක්ෂ පති ,මමද පක්ෂ පති?

    මම ‘ ආස්ක් දි ඕඩියන්ස් ‘ අවස්ථාවට යනවා..;)
  6. chaarr

    Look at the Moon ryt Now :o

    මමත් දැක්ක මචන්, හඳ වටේට ලොකු රවුමක් වගේ තියනව නේද? මම හිතුවෙ හැමදාම පෝය කිට්ටු වෙනකොට තියන එකක්ද දන්නෑ කියල.:)
  7. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    register කලාම ඉක්මන්ට යනවද?
  8. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    හප්පා එච්චර කල් යනවද? දවස් 30ක් යනව නං වැඩේ හරි යන්නෑ. ඒකෙනුත් අපිටම නෙ කෙල වෙන්නෙ.:no:
  9. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    ඇත්තද බන්? thanks
  10. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    4500 ක් වැඩියි නේ මචන්. ebay එකේ shipping වලට ගොඩක් අඩු ගනන් නේ අය කරල තියෙන්නෙ. සමහරු ලංකාවට ෆ්‍රී shipping. මේ ගැන දන්නවද? EMS වල ගණන් කොහොමද බන්?
  11. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    thanks machan, මේකට විශේෂ packaging අවශ්‍යද? ගණන් කොහොමද වෙන්නෙ?
  12. chaarr

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

    භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද? මචන්ලා, මොනව හරි භාණ්ඩයක් (ලොකු එකක් නොවෙයි, ලියුම් කවරෙක දාන්න පුලුවන් එකක්) පිට රට යවන්නෙ කොහොමද? Ebay සෙල් කරද්දී භාණඩයේ ගාන තීරණය කරන්න මේකට වැය වන ගාණ කලින්ම දැනගන්නෙ කොහොමද? Ebay sell කරන එවුන් please help.:):):)
  13. chaarr

    ඉක්මනට මේක බලපල්ලා

    TV lanka එකට ඕක ගැන වගකීමක් නෑ. උන්ට කතා කරන්න පුලුවන් phone number එකක් වත් ඔයා දාල නෑනෙ.
  14. chaarr

    ඉක්මනට මේක බලපල්ලා

    test transmission මෙච්චර කල් තියාගන ඉන්නෙ , හරියට program එකක් බලන්න බෑනෙ බන්. HD decoder එක දෙනකං මේ low quality ජරාව බලන්න කියලද කියන්නෙ? HD ඩිකෝඩර් එක replace කරනවනම් මේ ගැන වගකීම ගන්නෙ කාටද කියල පුලුවන් නම් කියපන්. complain එකක් කරන්න හරියට office එකක් customer care unit එකක් තියනවද කියපන්...
  15. chaarr

    Ikmanata ganilla!!!

    ඕකෙ දෙවෙනි අවුරුද්දෙදි 21$ ගෙවන්නෙ ඕන නේද මචන්. 2වනි year එකේ ඔය ගාන අල්ලල තියෙන්නෙ
  16. chaarr

    ඉක්මනට මේක බලපල්ලා

    මේක බොරුවක් මචංලා. වලාකුලු වලින් බාදාවක් නෑ කිවුවට යාන්තම් පොදක් ගහපු ගමන් සිග්නල් නෑ. ඔය කියන චැනල් වලින් බාගයක් වත් දෙන්නෙ නෑ. චැනල් ඔක්කොම පිස්සු නටනව. දැන් මාස 3ක් විතර තිස්සෙ ඉඳන් කියන්නෙ හදනව කියල. කොලිටිත් සෑහෙන්න අඩුයි. HD කිවුවට නිකං VCD එකක් බලනව වගේ. නිකං ඇන්ටනාවෙ පේන කොලිටියට කිට්ටු...

    No contents