මාලිංගට ගහන්න පුරුදු වුණේ අයි.පී.එල්. වලදියි
- පතන් සහ රයිනා කියති
චමිල කරවිට
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි. පී. එල්.) අතරතුරදී වැඩි වශයෙන් මාලිංගගේ පන්දුවලට පහරදීමට අවස්‌ථාව උදා වීම ඔහුගේ පන්දු යෑවීම හමුවේ ඉන්දීය පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රධාන...