ඇත්තටම කණගාටුයි මචන් :(
මම බොන කතාව apply කලේ උඹ බිල කියන්න නෙවේ. එහෙම අයට දෙන එකේ තේරුමක් නැති නිසා හැරෙන්න(හොඳටම බීපු), අනිත් හැමෝටම දෙනවා කියන්න.
ඔය වගේ දේවල් දැන්නම් එන්න එන්නම අඩු වෙනවා.
මහමෝදර එහෙම ගියොත් දකින්න පුළුවන්, ගොඩක් අඩු වයසෙන් එන pregnant අම්මලට පවා, හැම doc කෙනෙක් ම හැම nurse...