ඇතුලට ඇවිත් help එකක් දීපන්කෝ බන්...
.
.
.
.
.
.
.
මේකයි සීන් එක..
ලගකදි ඉදල මගේ ලැපේ root folders වල විතරක් shortcut auto generate වෙනවා බන්. පෙන් එකක් ගැහුවත් එකේ තියෙන එලියේ folders වල විතරක් අර සීන් එකම වෙනවා. pen එක remove කරන්න හැදුවම කරන්න දෙන්න නෑ.. Task Manager වලින් AutoIT.exe...