ඇතුලට ඇවිත් help එකක් දීපන්කෝ බන්...
.
.
.
.
.
.
.
මේකයි සීන් එක..
ලගකදි ඉදල මගේ ලැපේ root folders වල විතරක් shortcut auto generate වෙනවා බන්. පෙන් එකක් ගැහුවත් එකේ තියෙන එලියේ folders වල විතරක් අර සීන් එකම වෙනවා. pen එක remove කරන්න හැදුවම කරන්න දෙන්න නෑ.. Task Manager වලින් AutoIT.exe කියන්න process එක end කරාම අවුලක් නෑ remove වෙනවා. (මගෙ External HDD එකටත් ඔය සීන් එකම තමා) .
මගෙ ගාඩ් එක AVG With key. මම full scan කරත් මුකුත් අහුවුනේ නෑ..
මේ සින් එකෙන් මුකුත් අවුලක් තියෙනවද මචන්ලා.. අර හැදෙන shortcut delete කරන්න පුලුවන් එත් ආපහු ලැප shut කරල on කරාම ආයෙත් අර විදියටම delete කරපු shortcut ටික හැදෙනවා. මට මාර අවුලක් මේක.
මොකද්ද මේකට විසදුම??? මේ වගේ සීන් උන අය මොකද කලේ???
HELP ME

වෙන වයිරස් ගාර්ඩ් එකක් නැද්ද ආයේ පාරක් ස්කෑන් කරන්න 