1. I

    බෞද්ධ පොත් කීපයක් නොමිලේ

    මටත් පොත් ටික අාවා රැ 220ක් රේගවට ගෙවලා ගත්තා මම කොපි 3 ගානේ ඉල්ලුවේ එත් 1 ගානේ තාමා එවලා තිබ්බේ මාස 2ක් ගියා හරියටම
  2. I

    Car Service???

    mama dakka meke bike 1 service karan hati step by step tiyanwa.. a wage car 1ke basic service karana hati Pictures 1 denna puluwan num loku deyak wadiya car ganna danne nati mama wage ayta... (mama kiyanne garaj 1k karna ewa nemi.. apita gedaradi kraganna puluwan podi poide dewal) rattaran...
  3. I

    කාර් මාකට් එක 8-11-2014

    කවුද මේ ගැන දන්නේ ivcs ndcn-w54 dvd rom ivcs ndcn-w54 dvd rom මෙන්න මේක English කරන්න කවුරැ හරි දන්නවද
  4. I

    ඔබත් මුනිදුන්ට මල් පුජා කර වන්දනා මාන කිර&#353

    ‍ඇයි මේ වගේ දේවල් ‍මුණ පොත් ෂෙයාර් කරන්නේ නැත්තේ? අපි ෂෙයාර් කරාට කමක් නැද්ද කොපි‍ පේස්ට් කරලා
  5. I

    අප අනුමොඅදන් කරන පින් ලබෙන්නේ කාටද

    ZeeMARZ ට ගොඩක් පින් හොදට පැහැදිලි කරලා තියනවා තව දේවල් කියයි කියලත් අපි බලාපොර‍ොත්ත වෙනවා
  6. I

    බෞද්ධ පොත් කීපයක් නොමිලේ

    එන්න දවස් කියක් ගියද ‍සහෝ
  7. I

    බෞද්ධ පොත් කීපයක් නොමිලේ

    පින් සිදුවේවා මමත් රික්වෙස්ට් කලා පොත් ටිකක් අවාම කියන් නම්
  8. I

    බෞද්ධ පොත් කීපයක් නොමිලේ

    දවස් කීයක් ගියද එන්න මචන් දවස් කීයක් ගියද එන්න අපිට එක පොතකින් පොත් 3ක් වුනත් ඉල්ලන්න පුලුවන්ද %පෙර්ත කමට නෙමයෙි බෙදන්න% ගෙදර ඇඩ්රස් එකට එන්නේ නැද්ද ඇයි රේග‍‍වට ගෙවන්නේ
  9. I

    කාර් මාකට් එක 8-11-2014

    toyota ඔරිජිනල් ජපන් car dvd player පොඩි දෙයක් දැන ගන්න පුලුවන්ද දන්න කා‍ගෙන් හරි toyota vitz එකේ ඔරිජිනල් dvd player එකක් එනවානේ ‍එකේ dvd කියලා ගහලත් තියනවා නේ 1 එත් ඓක් dvd play වෙන්නේ නෑනේ 2 එකේ japan language එක වෙනුවට English කරගන්න බැරිද 3 මෙක තියා ගන්න එකද හොද වෙන එකක් දා ගන්න එකද...
  10. I

    කාර් මාකට් එක 8-11-2014

    රත්තරං - කාර් වලට වෙනම තැනක් දෙන්නකෝ ‍එලකි&#35 අනික තව ‍එකක් මම එලකිරියට අලුත් මම දැක්ක දෙයක් තමයි කාර් වලට වෙනම කොටසක් නැති එක බයික් වලට නම් තියනවා දැක්කා රත්තරං නම් හොද පෝස්ට් ටිකක් දාලා තියනවා ඒවා එක තැනක තියනවාම් සෑහෙන්න වටිනවා මොකද අපි දන්න සිංහලෙන් නේ එවා තියෙන්නේ ඇඩ්මින්ලාට මුකුත් කරනන්...
  11. I

    කාර් මාකට් එක 8-11-2014

    මචෝ එතකොට විට්ස් 1000 සිසි න් එක් කන්දක් අදින් බැරිද එතකොට 3ක් දාලා පිටිපස්සේ කන්දක
  12. I

    වාහනේ සර්විස් කරන්න හොද තැනක්

    වාහනේ සර්විස් කරන්න හොද තැනක් වාහනේ සර්විස් කරන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවද නුගේගොඩ අවට..
  13. I

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    මේකේ බයික්වලට නම් තැනක් තියනවාගග කාර් ගැන කියන්න වෙනම තැනක් නැද්ද
  14. I

    ~\/~PC hardware Price Index~\/~

    Macho Dan price list 1 update karanna bari da? kara num hodi ne...

    No contents