කට්ටියම හොද කතා ටිකක් දාලා තියනවා මට මතකයි රත්තරං අයියා දිග කතාවක් දාලා තිබ්බා දියුවෙන හැටි ගැන මට අහුවුනේ එකයි තව තියනවා ද දැන්නේ නැ රත්තරං අයියේ අයියගේ ඒ කතා වල ලින්ක් ටිකක් දාන්නකෝ මොකද ඒවා එක එක තැන් වල තියෙන්නේ
ඇත්තම කියුවොත් මමත් රත්තරං අයියට පිං සිද්ද වෙන්න් එයා කියපු දේවල් කියවලා...