30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග මගේ මහත
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ...