මහින්දා නන්ද අළුත්ගමගේ
මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට...