1. Y

    PLEASE Help Needed About srilankanetjobs.com

    PLEEEEEEEEEEEEEEEEEEASE Help Needed About srilankanetjobs.com eny one here who know about this web site "www.srilankanetjobs.com"?please help me with information about it.whether it's real or not. මචං උඹලා කවුරු හරි "www.srilankanetjobs.com" කියන වෙබ් සයිට් එක ගැන මොකුත් විස්තර දන්නවද?මේක...
  2. Y

    විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපතියාණෝ | Wimal Weera

    විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපතියාණෝ | Wimal Weera මේක බලන්න වටිනවා http://taboosubjects.wordpress.com/2009/11/07/01-28/
  3. Y

    ජෙනරාල්ට එරෙහිව ගිය ජී.එල්.ට හා මහින්දට හූ &#3

    ජෙනරාල්ට එරෙහිව ගිය ජී.එල්.ට හා මහින්දට හූ &#3 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර, මෙම නඩු විභාගයේදී රජයේ පාර්ශවය වෙනුවෙන් අධිකරණයට පැමිණ සිටියේ අමාත්‍ය ජී.එල්.පීරිස් හා මහින්ද සමරසංහ යන අමාත්‍යවරුන්ය. මෙම නඩු...
  4. Y

    ජෙනරාල් අත්අඩංගුවට ගැනීම අනුමත කරන්නේ නෑ

    ජෙනරාල් අත්අඩංගුවට ගැනීම අනුමත කරන්නේ නෑ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හදිසියේම අත්අඩංගුවට ගැනීම තමන් වහන්සේ කිසිසේත්ම අනුමත නොකරන බවත්, සිදු කළ ක්‍රියාව කිසිසේත්ම නුසුදුසු ක්‍රියාවක් බවත්, රටට විශාල සේවයක් කළ මෙතුමාට මීට වඩා ගෞරවාන්විත ලෙස සැලකිය යුතුව තිබූ බවත් ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි...
  5. Y

    Malwatte Chief Priest Ven. Thibbatuwawe Sumangala Thero Speech

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/cQDdZflECek&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=en_US&feature=player_embedded&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowScriptAccess" value="always"></param><embed...
  6. Y

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුර&

    පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසුර& අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය මේවන විට මුද්‍රණය වෙමින් පවතින බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සදහන් කරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම...
  7. Y

    ජනරාල් අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ කි‍්‍&#3515

    ජනරාල් අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ කි‍්‍&#3515 ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ ක්‍රියාවක් බවත් එය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින බවත් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් පවසයි. ජාතික භික්ෂු පෙරමුණේ සභාපති රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව්කෝරළයේ අධිකරණ...
  8. Y

    30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත&#3

    30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත&#3 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ...
  9. Y

    අප නිහඬ කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දී

    අප නිහඬ කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දී ආණ්ඩුවට විරුද්ධව ලිවීම නතර කරන්නේ වංචා, දූෂණ නතර කොට පිරිසිදු යහපාලනයක් ගොඩනගන්නේ නම් පමණක් බව "මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ" අවධාරණය කරයි. අද පිට කොටුවේ පැවැති උද්ඝෝෂණයට එක්වූ මාධ්‍යවේදීන් අවධාරණය කළේ වංචාවට දූෂණයට එරෙහිව යහපාලනය වෙනුවෙන්වූ තම අරගලය තමන්...
  10. Y

    රත්නපුරයේ විසිකළ ඡන්ද පත්‍රිකා තවමත් හමු

    රත්නපුරයේ විසිකළ ඡන්ද පත්‍රිකා තවමත් හමු රත්නපුර කාර්මික විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසල විසිකර තිබියදී හමුවූ තවත් ඡන්ද පත්‍රිකා 4ක් අප වෙත ලැබී තිබේ. එම පත්‍රිකා 4න් 3ක්ම ඉතාම නිවැරදි ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. ඉන් එක් පත්‍රිකාවක පමණක් හංසය ලකුණ අසල ඇති...
  11. Y

    Breaking News - කදුරට ජනතා පෙරමුණේ වැඩි පිරිසක් මනෝ ග‍&#35

    Breaking News - කදුරට ජනතා පෙරමුණේ වැඩි පිරිසක් මනෝ ග‍&#35 කදුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පසු එම පක්ෂය දෙකඩ වී තිබේ. ඒ, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වී. භාරතීදාසන් මහතා සහ තවත් 2000ක් පමණ සාමාජිකයින් පිරිසක් මනෝ ගනේෂන් මහතා සමග එක්වීම හේතුවෙනි. එම පිරිස හැටන්හිදී...
  12. Y

    එස්.බී.ගේ හොර ඡන්ද කෙරුවාව ඔහු ම වමාරයි

    එස්.බී.ගේ හොර ඡන්ද කෙරුවාව ඔහු ම වමාරයි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩු බලය පැවති කාලයේ තමන් හොර ඡන්ද දැමූ හැටි එස්.බී. දිසානායක මහතා රස කරමින් විස්තර කළේය. ඔහු මේ බව පැවසුවේ, පිළිමතලාව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් අමතමිනි. ඔහු එහිදී පැවසුවේ, තමන් ඇතුළු එකල ආණ්ඩුවේ පිරිස්...
  13. Y

    another great achievement by "PERCY MAHENDRA RAJAPAKSE" AKA MAHINDA

    EU to suspend Sri Lanka trading privileges over rights: officials BRUSSELS (AFP) – EU nations have decided to suspend Sri Lanka's preferential trade status because of the island's human rights record and will make the formal move later this month, officials said Friday. "European ambassadors...
  14. Y

    මැයි මාසේ 18 න් පසු මේ රටේ අපරාධ සිදුවී නැහැ - &#347

    මැයි මාසේ 18 න් පසු මේ රටේ අපරාධ සිදුවී නැහැ - &#347 පසුගිය වසරේ මැයි මස 18 වැනිදාට පෙර මේ රටේ අපරාධ සිදුවූ නමුත්, ඉන් පසු රටේ අපරාධ සිදු නොවූ බව ජතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී පැවැති හදිසි නීති විවාදයට සම්බන්ධ...
  15. Y

    අගමැති පුතා ග්‍රාමාරක්ෂකයකුට අමානුෂික ල&

    අගමැති පුතා ග්‍රාමාරක්ෂකයකුට අමානුෂික ල& ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ජනතාවට ප්‍රණාමය පළ කිරීම සදහා ප්‍රසිද්ධ කළාකරුවන් කිහිප දෙනෙකුද සමඟ ඉංගිරිය, හදපාන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අගමැති පුත් විදුර වික්‍රමනායකගේ මෙහෙයවීමට යටතේ ග්‍රාමාරක්ෂක භටයකුට අමානුෂික ලෙස පහර දුන් බව...
  16. Y

    ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කර ඡන&

    ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කර ඡන& ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකෘති කර ඇති බවත්, එය ඔප්පුකළ හැකි තොරතුරු තමන් සතුව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් ගොනු...
  17. Y

    රාජපක්ෂ ආණ්ඩුව ඉඩියමින් පන්නයේ පාලනයකට ස

    රාජපක්ෂ ආණ්ඩුව ඉඩියමින් පන්නයේ පාලනයකට ස වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය ඉඩියමින් පන්නයේ පාලනයක් වෙත තල්ලුවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය නිරීක්ෂණය කිරීමට පැමිණිමෙන්...
  18. Y

    60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි?

    60% කින් දිනුව නම් පත්ත‍ර කන්තෝරු වහන්නේ ඇයි? ජනාධිපතිවරණයෙන් 60% ක ජන වරමක් ලැබුවා යැයි පවසන ආණ්ඩුව මේවන විට සත්‍ය කතාකරන පුද්ගලයන් සහ ආයතන දඩයම් කරමින් සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මුද්‍රා තැබූ ලංකා පුවත්පත් කාර්යාලය...
  19. Y

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට &#351

    ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට &#351 ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පතක් වූ "ලංකා" පුවත්පතේ කාර්යාලය අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මුද්‍රා තැබූහ. එම නිලධාරීන් පැවසුවේ හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගත් බවයි. මෙම සිදුවීම...
  20. Y

    ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට

    ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය...

    No contents