diesel කොහොමද කරන්නේ මචන් ?
නෑ නෑ උන් කිව්වෙ body එක කපන්නේ නෑ but seat එක හොදට හදලා දෙනව කියලා...
මේ වෙලාවෙ 35 - 37 අමාරුයි බන්....30 32 තමා උපරිම
ඒත් නවාරා එකේ toyota එකේ තරම් grand ලුක් එකක් නෑ නේද මචන් ??