මන් දන්න විදියට නම් නිශ්චිත බුමි ප්‍රමාණයක තමන්ටම වෙන් වූ සිරිත් විරිත් ඇති ,තමාටම කියා බාසාවක් ඇති කාලයක් එකට විසු ජන කොටසකට ජාතියක් කියල කියනවා විශේෂයෙන් තමන්ටම අවේනික බාසාවක් ,ආගමක් ,නිස්චිත බුමි ප්‍රමාණයක් වෙදගත් සාදක වෙනවා මේ අතින් සිංහල ජාතිය මේ හැම දෙය්න්ම සම්පුර්නය් මම අනිවාර්යෙන්ම සිංහල...