ම්ම්ම් මෙකයි මචන්ල මෙච්චර කල් අපි ඇහුවෙ හැමදම එක්කො බන්ගලිදෙශයට ,ඉන්දියවට ,ල0කාවට වගෙ දුප්පත් රටවලට වෙන විපත්නෙ,2001න් පස්සෙ එව වෙනස් වෙල දැන් අහෙන්නෙ අනිත් රටවලට වෙන විපත්,දෙය්යො උනත් හිතන්න ඇති හැමදාම මෙ හිගන හැත්තට ලෙඩ දලා වෙඩක් නැහැ කියල ,ඉදලා හිටල තියෙන එකෙකුටත් හෙනයක් පාත් කරල බලමු කියල...