1. D

    Best place to buy a S24 Ultra

    Kandy apple store eke may wala thibba 310000 ta
  2. D

    වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

    ඔව් බන් ගොඩක් වෙලාවට චන්දෙ හින්ද ගෙන්නනවා ගෙන්නනවා කිව්වට අපේ ecomony එක ගැන හරි හමන් අවබෝදෙයක් තියෙන එකෙක් දන්නවා ගෙන්නන තරම් dollar නැ කියල.
  3. D

    100% තමා විසින්ම වාහන අනයනය සිදු කිරීම.

    මේ tread දකිද්දී දැන් දුක හිතෙනවා බන්.
  4. D

    වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

    ow eka hari ban. mama meka chat gpt dala haduwe. kohomath cif value eka aul kiyala nam theruna habai bn. CIF value eka chat gpt eke awe me widihata CIF Calculation: CIF = Auction Price × Conversion Rate Auction Price: JPY 553,000 Conversion Rate: 1 JPY = 2.0096 LKR So, the CIF value in LKR...
  5. D

    වාහන ගේන්න දුන්නොත් Vitz 2019 එකක් මේ Price එකට ගන්න පුළුවන් වෙයි ද guys?

    cif value එක නේද බන් 600 වලින් වැඩි කරන්න කියල තියෙන්නේ ?
  6. D

    වාහන ගේන්න දුන්නොත් Vitz 2019 එකක් මේ Price එකට ගන්න පුළුවන් වෙයි ද guys?

    ඒකට නෙවෙයි මචන් මම roughly වාහනේ price එක calculate karanna example ekata gaththe, දැන් මාකට් එකේ යන price එකත් එක්ක බලන්න පුළුවන් ? To calculate the CIF value of the 2019 Toyota Vitz (1000cc) with an auction price of JPY 553,000, you can use the following calculation: CIF Calculation: CIF =...
  7. D

    වාහන ගේන්න දුන්නොත් Vitz 2019 එකක් මේ Price එකට ගන්න පුළුවන් වෙයි ද guys?

    Chat GPT වලින් price එක හැදුවේ, මේ ගානට එයි ද ? :confused2::confused2::confused2::confused2::confused::confused::confused: මේ link එකේ තියෙන්නේ ඒ ගාන calculate කරන්න ගත්ත වාහනේ. මේක auction එකේ විකිණිලා තියෙන්නේ 553 000 Japanese yen වලට http://aucjp.com/aj-jPzqqWlSu86aA.htm The price of a...
  8. D

    වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

    The price of a Toyota Vitz 2019 in Sri Lanka after tax depends on several factors, such as the base price of the car, the applicable import duties, taxes, and any additional fees. Here's a general breakdown of costs involved in importing a car to Sri Lanka: Base Price: This is the price of the...
  9. D

    Foriegn workers ල ඩොලර් එවද්දි ලන්කාවට වාහන ගෙන්නන්න දෙනව නේද දැන් ?

    ඒකෙ procedure eka දන්න කෙනෙක් කියනවද ඒක වෙන විදිහ ? Minimum dollar කොච්චරක් එවන්න ඕනෙද ?
  10. D

    ජෙගත් මන්වර්න - දේශපාලන නලුවෙක්

    ඌ එච්චර set නෑ තමයි බන්
  11. D

    Lenovo ThinkPad

    thank you
  12. D

    Lenovo ThinkPad

    ebay lenovo store eke link eka mokadda bn ? mama ideapad ekak gaththa menna meken, Aramax lage shop and ship eken lankawata ship kara gaththe https://www.ebay.com/itm/305572819766 ------ Post added on 1728572000
  13. D

    මෙන්න ගහනව යකෝ 💥

    Iron dome eka wada karala ne wage

    No contents