Guys, මේ bestbuy.com එකෙන් Laptops ගෙන්නපු කවුද ඉන්නේ ?
Presto වගේ 3rd party shipping එකකින් ලංකාවට ගෙන්න ගන්න කියල බැලුවේ.
දැනට ගන්න හිතන් ඉන්නේ මේ 3න් එකක්
https://www.bestbuy.com/site/apple-macbook-air-13-6-laptop-m2-chip-8gb-memory-256gb-ssd-midnight/6509650.p?skuId=6509650
(15 inch...