අපි මෙදා පොටේ බලන්නේ අබු අර්ශද් ගොයියගෙ ලිපි දෙකක් දිහා. අබු අර්ශද් ගොයියා මේ ලිපි ලියල තියෙන්නේ රාළ ලියපු තාරකා විද්‍යාව හමුවේ පෙන්වන කුරාණයේ නිරුවත කියන මුල් ලිපියට පිළිතුරු විදියට. මුලින්ම අර්ශද් ගොයියා තමන්ගේ ලිපියෙන් රාළගේ බ්ලොග් එකේ නම වත් සඳහන් කරන්න, එහෙම ණැතිනම් ඒකට යොමුවක් වත් දෙන්නේ...