එතකොට උඹ කියන්නේ මට උඹල හැම දේම පිළිගන්න කියලද ? එතකොට ඔය කියල ශ්‍රද්ධා ,සීල , සෘත ,ප්‍රඥා තියන කෙනෙක් ප්රුතග්නනයෙක් නෙමෙයිද ? උඹ කියන්නේ රහත්බව ලබනකන් ආනන්ද හමුදුරුවොන්ද ඔය එකක්වත් තිවේ නැහැ කියලද ? රහත් වෙනකන් උන් වහන්සේ පෘතග්ජනයෙක් නෙමෙයිද ? ඒ වෙනකන්ම උන්වහසේට ශ්‍රද්ධා ,සීල මාත්‍රයක්වත්...