මචන් Microft security essentials එකෙන් windows update එකක් down කරගන්නවා.ඒ update එකෙන් වෙන්නෙ වින්ඩෝස් genuine ද කියලා check කරලා windows pirated copy නම් ඒ update එකම bug එකක් වෙන එක.කිසිම virus guard එකකින් virus එකක් විදිහට recognize කරන්නෙත් නෑ ඒක.ඒ update එක PC එකට down වෙලා නම් Windows...