1. [NISH]

    admin password කඩමු(win 7,win xp,win vi...)

    patta patta rep added
  2. [NISH]

    Montero diesel conversion

    petrol වලින් diesel වලට convert කරන එක නම් ඒ තරම් හොඳ idea එකක් නෙවෙයි මචෝ....පොඩ්ඩක් ගාන සැර වුනත් original diesel එකකටම try කරන්න....මම දන්න වෑන් දෙක තුනක් තියෙනවා convert කරපු (2 toyota town ace, 1 toyota hiace & 1 nissan vanette) මේ වාහන 4ම නිතරම ලෙඩ.දුර ගමනක් ගියොත් එන්නෙම කොහේ හරි ලෙඩක්...
  3. [NISH]

    නිකං ඉන්නවනං මෙන්න මේ පැත්තෙත් ඇවිල්ල යන&#3530

    සුපිරි ත්‍රෙඩ් එකක් මචං.....වීඩියෝ 2-3 කුත් බා ගත්තා ත්‍රෙඩ් එකට පිං සිද්ධ වෙන්න....(caucasian ovcharka)..... rep+
  4. [NISH]

    Van modifications

    BUMP
  5. [NISH]

    මොහොතකට පෙර....

    patta patta BUMP
  6. [NISH]

    What is Your Favourite Car ?

    සුපිරි භාණ්ඩ ටිකක් කල එලි බහිනවෝ......එළ එළ BUMP
  7. [NISH]

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි වුනා.....හ්ම්ම්ම්ම්ම්ම්ම් ගොඩාක් දුර ගිහිල්ලත් ත්‍රෙඩ් එක..... සීගිරි බිතු සිතුවම් වල මේවා තියෙනවා තමයි....රජවරු අන්තඃපුර තියාගෙන හිටියා කියන එක මට නැහැයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ... ගමට වෙන්න ස්ත්‍රී දුෂණ නැහැයි කියලත් මම කියන්නේ නෑ...
  8. [NISH]

    රසයි යකෝ වරෙල්ලා..(ඔක්කොමලා /ගෙස්ට්ලාත් )

    ආ.....ත්‍රෙඩ් එක දිගටම ගිහිල්ලා නේද..එන්නත් බැරි වුනා....සත්තු මවලා තියෙන්නේ අපිට කන්න කියපු එකා බෑන් වෙලාම ගිහින් නේද එල එල.....මස් කන්න එපා කියපු ගමන්ම එකෙක්ට රිදුනා....හිතා ගන්න පුලුවන් නේ මොකෙක්ද ඒ කියලා....එළ එළ......
  9. [NISH]

    body building අයගෙන් උදව්වක් ඕනේ

    :yes::yes::yes::yes::D:D
  10. [NISH]

    What is Your Favourite Car ?

    ඔන්න ගන්න පුලුවන් නම් වාහනේ....මොන තරම් (0-60mph in 2sec) කාර් තිබුනත් මමත් කැමතිම කාර් එකක් මේ.......මාරම ගතියක් තියෙන්නේ :love::love::love: Shelby GT500 super snake :love::love::love::love:
  11. [NISH]

    quickbook සොයා දෙන්න..

    මචං Quickbook,MYOB වගේ software වල free version නැහැ....හැබැයි company එකක පාවිච්චියට නෙවෙයි නම් උඹට පාවිච්චි කරන්න නම් torrents වලින් down කරපන් BUMP
  12. [NISH]

    Van modifications

    හෆ්ෆට සිරි සතියක් විතර ත්‍රෙඩ් එක බලන්න වුනෙත් නෑ....ත්‍රෙඩ් එක ඉස්සරහට ඇවිත් නේ...... එළ එළ.......දිගටම යමූ BUMP
  13. [NISH]

    මෙන්න කැලැන්ඩරේ........

    එල එල BUMP rep++
  14. [NISH]

    Toyota Allion NZT 260

    මචන් "රත්තරං" මේ ත්‍රෙඩ් එක දැක්කා නම් උඹට ඔය car එක design කරපු එකාගෙ ඉඳන් හදපු එකා වෙනකන් කට්ටියගෙ පවුලේ විස්තර වුනත් දැනගන්න පුලුවන්...... BUMP
  15. [NISH]

    body building අයගෙන් උදව්වක් ඕනේ

    මචන් කට්ටිය කියනවා වගේ creatine වල side effects නම් නෑ....වතුර 4 litres වලට වඩා බොන්න ඕනි. creatine තමයි එදා මෙදා තුර වැඩිම මත භේද වලට තුඩු දුන්න product එක වගේම වැඩිම research කරපු product එක.100% ක්ම side effects නෑ කියල prove කරලා තියෙනවා.මහත් වෙන්න ඕනි නම් creatine විතරක් අරගෙන වැඩක් නෑ...
  16. [NISH]

    Filthy_india

    අපෝ මේක නම් මිහිපිට අපායක්..අපේ පිටකොටුවයි ,Manning market එකයි මීට වඩා දහස් ගුනයකින් පිරිසිදුයි..මේ මිනිස්සු කොහොම ඉන්නවද මන්දා...මුන්ට හැදෙන ලෙඩ හොයාගන්නවත් බැරුව ඇති....මේ ගඟවල් වලට වඩා ලංකාවෙ කුනු කානු පිරිසිදු ඇති..ගඟේ පාවෙලා ඇවිත් තියෙන මළකුණු ගොඩ බලපන්කො මචන් ලා.. මේ වගේ ගඟක නානවා තියා...
  17. [NISH]

    Canada Help!!!

    මම දන්න විදිහට නම් Canada,US වගේ රටවල් IELTS පිලිගන්නෙ නැහැ...TOEFL තමයි එයාලා ඉල්ලන්නේ...
  18. [NISH]

    සිංහල ඇදුම් කඩ මොනවද

    House of fashion (Bambalapitiya) Kandy Thilakawardana textiles (Kiribathgoda) ODEL MONDY (Female clothing only) එළ.....සිංහල කඩේකටම පලයන් කොල්ලෝ....... odel නම් ටිකක් ගණං, House of fashion , Kandy , Thilakawardana textiles පලයන්.....ඇඳුම් ඕන තරම් ගණනුත් අනිත් කඩ වල විදිහමයි....
  19. [NISH]

    එලකිරි බයික් ගෑන්සිය

    මචෝ ඔන්න බඩු හම්බ වුනෝ......... "2012-05-18 gazzette motor act" කියලා google search එකක් දෙන්ඩෝ...එතකොට එන පළවෙනිම result එක gov.lk site එකේ result එකක් එන්නේ..pdf file එකක් විදිහට තියෙන්නෙ.....අරගෙනම බලන්නකෝ..... :D :D :D...
  20. [NISH]

    PHOTOSHOP BARI AYATA

    එල එල thanks වේවා... Rep added

    No contents