රසයි යකෝ වරෙල්ලා..(ඔක්කොමලා /ගෙස්ට්ලාත් )

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    meka aththada boruda danne na.... eka hamuduru kenek banata kiwwa thaman giya athma gananawaka mas kapu kenek nam eka mee athme nawaththanna amarui kiyala eka sasara puruddak lu....ekalu budu hamuduruwo kanna epama kiyala kiwwe naththe :) :)

    math eka wishwasa karanawa ban :) mokada saththu marana eka paw kiyalath man dana danath kanawa :( eweleta duka hithunata kanakota mathak wunath appiriya wenne na ban :( :( karume thama

    සියල්ලටම මුල හිත සහෝදරයා. සම්පූර්ණයෙන් නවත්තන්න අමාරුයිනම් පියවරෙන් පියවර උත්සහ කරන්න. දවසට නියම කරගත් ආහාර වේලක් (උදේ/දවල් /රාත්‍රී ) නිර්මාංශ වෙන්න . ඊට පස්සේ සතියට නියම කරගත් දිනයක් නිර්මාංශ වෙන්න. ඊට පස්සේ එක දවස් දෙකක් කරන්න. එහෙම උත්සහ කරලා බලන. මම මිට අවුරුදු 7 කට කලින් මම උද පොස්ට් එකේ දාපු වීඩියෝ එක බැලුවේ. එදා හිටන් අද දක්වා මම නිර්මාන්ෂයි. මිට අවුරුදු 7 කට කලින් මම මස් පෙරේතයෙක් කිව්වොත් තමයි නිවැරදි.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මෙතන :( දාල ගෙදර ගිහින් කනවා....

    මස් කන එකයි, මත්පැන් පානයයි ඉතින් ලංකාවෙන් තුරන් කරන්න බැරි වෙයි.
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ආ.....ත්‍රෙඩ් එක දිගටම ගිහිල්ලා නේද..එන්නත් බැරි වුනා....සත්තු මවලා තියෙන්නේ අපිට කන්න කියපු එකා බෑන් වෙලාම ගිහින් නේද එල එල.....මස් කන්න එපා කියපු ගමන්ම එකෙක්ට රිදුනා....හිතා ගන්න පුලුවන් නේ මොකෙක්ද ඒ කියලා....එළ එළ......