කෙටියෙන්ම කියන්නම්කෝ... ඔන්න මමයි මගේ බොක්කකුයි දවසක් සෙට් උනා.. අපේ ගෙවල් ලග තියෙනවා පොඩි දොල පාරක්. එතන තමයි සෙට් උනේ. ගහලා ඉවර වෙලා යාලුවා බයික් එකේ නැගල යන්න ගියා. ටික වෙලාවකින් අපේ ගේ ඉස්සරහ බයික් එක හෝන් ගහනවා. මමයි ගෙදර අයයි ටිවි බල බල හිටියෙ. මන් ගිහින් බැලුවා කවුද කියල. බලද්දි අරූ අයෙත්...