මම.ඉවරයි........

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
Owath maha wedak da ban- So many fish in the sea.
Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

:oo: indeed deyyo indeed :P

mchn oka dan wuna eka hodai passe wunoth kello ehemai bn hitha hadagena wena ekak try karamu
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය වේස ගෑනිට කුද ගහ ගනින් කියල තෝ පල රට.
    ගිහින් ටික කාලයක් හිටපන්කෝ.
    කොල්ල පාට වැටිලා එද්දී
    තෝ පස්සෙන් ඇවිල්ලා අහයි කෙල්ලෝ.
    අම්මපා ඕක උනේ උඹේ හොඳට.
    කාලා බිලා ඕක මතක කරලා දාපන් බන්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Acid-Attack.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි.
     

    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි.

    aniwa eka thama wisaduma. ekige karume uba wage kollek nethi kara gaththa eka. eya karapu paw eyata me athmedima pala dewi. ube hondata wune kiyala hithapan uba gemmak ganin positive hithala uba uube pawurshaya hada ganin aniwa uba goda enawa. meka hithapan poddak ube oya inna thathweta genna ube amma thahttha kochcharara duk widinna aethida eyalage adaren namayen uba waren udata . tika kalayak time pass karapan . uba kemathi dewal karapan. ae kella ayithi ube atheethayata. eka hinda uba den inna warthamane sathuta nethi kara ganna epa. shakthiyak ganin. courses anan manan karala uba godata waren. api elakiri yaluwo washayen ubath ekka shakthiyen uba kerehi wiswasayen innawa. jaya wewa sahodaraya. honda weda karanna. honda thenakata anna. ubata adare aya kawadawath ubawa atharinne na. uba taniwela ne. 1k mathaka tiya ganna me loke anthimedi eturu wenna api karapu honda weda witarai. uba honda weda karanna patan ganna. jiwithe wenas mawathakata aran yanna, wenas de dakinna. wenas de karanna. uba honda kollek hinda me loke inna honda minissunge ashirwade ubata hambawenawa. jaya wewa sahodaraya
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.


    :) :yes:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Owath maha wedak da ban- So many fish in the sea.
    Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

    Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

    අඩෝ මෙන්න ස්කර්වියා මරු කියෝනවා. දැන් ගොක්කොළ පේන කාලේ හින්දා එක්කෝ මූට පිනක් දහමක් කරගන්න හිතිලා.නැත්නම් කුඩු ගහලා:lol::lol:.කුඩු පවර් එක ගියාම පරණ එකා එයි.