ශ්‍රී ලංකා ආර්ථීකයේ ලේ උරා බොන රාජපක්‍ෂ ආණ්ඩුවේ වසරකට ගසාකන varthagatha මුදල රුපියල් කෝටි දස දහසට වඩා වැඩියි
මිහින් ලංකා ගුවන් සේවය ලැබූ පාඩුව රුපියල් කෝටි 600 කි. එසේ පාඩු ලබද්දී දේශපාලනඥයකුගේ ආත්මාභිමානය පවත්වා ගෙනයාමට තවත් රුපියල් කෝටි 300 ක් ලබාදී ඇත.
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 40 දෙනකුට...