ශ්‍රී ලංකා ආර්ථීකයේ ලේ උරා බොන රාජපක්‍ෂ ආණ්ඩුවේ වසරකට ගසාකන varthagatha මුදල රුපියල් කෝටි දස දහසට වඩා වැඩියි
මිහින් ලංකා ගුවන් සේවය ලැබූ පාඩුව රුපියල් කෝටි 600 කි. එසේ පාඩු ලබද්දී දේශපාලනඥයකුගේ ආත්මාභිමානය පවත්වා ගෙනයාමට තවත් රුපියල් කෝටි 300 ක් ලබාදී ඇත.
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 40 දෙනකුට කොළඹ පදිංචිය සඳහා නිවසක් කුලියට ගැනීමට මසකට එක් ඇමැතිවරයකුට ලබාදෙන දීමනාව රුපියල් ලකෂයකි. වසරක් වෙනුවෙන් ගෙවන මහජන මුදල රුපියල් ලකෂ 480 කි. නිවසේ මසක විදුලිය හා ජලගාස්තුව සඳහා මහජන මුදලින් රුපියල් 35000 ක් ගෙවයි. ඇමතිවරුන් 40 දෙනා වෙනුවෙන් මසකට රුපියල් ලකෂ 14 යි. වසරකට රුපියල් එක්කෝටි 68 ලකෂයකි.
විදේශ ඇමැතිවරයාගේ විදේශ සංචාර සඳහා මේවන විට වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 10 ඉක්මවයි. ඇමැතිවරයාගේ දරුවන් වෙනුවෙන් විදේශ වලදී පවත්වන උපන්දින සාදවල දසලකෂ ගණන් වියදම ඇතුලත් නැත.
ලංකා වතුකම්කරු සංගමයට ගොඩනැගිල්ල රජයේ ආයතනයකට කුලියට ලබාගැනීම ගෙවා තිඛෙන මුදල රුපියල් කෝටි 9 කි.
විදේශ රැකියා අමාත්‍යාංශයේ මූල්‍ය වංචා රුපියල් කෝටි 10 ක් පමණ වේ.
ජනාධිපති උපදේශකයින් 22 දෙනකුට දීමනා සඳහා මුදල රුපියල් කෝටි 15 කි.
මග නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කොට ඇති මුදලින් රුපියල් කෝටි 100 ක මුදලක් ආ ගිය අතක් නැත.
ප්‍රධාන ඇමැතිවරුන් 20 දෙනකු අමතර රුපියල් විසි දෙකෝටි 52 ලකෂය වැය කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ටෙන්ඩර් දූෂණ පාඩුව රුපියල් 32 කෝටි 40 ලකෂයකි.
2007 දී රුපියල් කෝටි 40 කට ලාභයක් උපයා ගත් එයාර් ලංකා කේටරිං සර්විසස්හි 2008 වසරේ ලැබූ පාඩුව රුපියල් කෝටි 90 කි.
රජ මාලිගා සඳහා වැය කොට ඇති මහජන මුදල තවත් රුපියල් කෝටි ගණනකි.
මේ නිසැකවම පෙන්වා දිය හැකි වංචාය, පාලම්, පාරවල්, වරාය, ගුවන් සේවා, සමෘද්ධි, විදේශ ගණුදෙනු, ආයුධ, මිග් වංවා මීට වඩා වැඩිය.