මම ගත්ත මචන් Phone 5 නක් විතර chinese ඒව නම් ගෙදරටම ආව :D තව මම ගත්ත Samsung එකක් ඒකට නම් පොඩ්ඩක් කට්ටක් කෑව,TAX 2500 එකක් වැදුන, තව ආදායම් බදු ගෙව්ව, විදුලි සන්දේශනයෙන් පොඩි Permit එකකුත් ගන්න වුනා. එකේන් තමයි මට එපාම වුනේ තවත් විදිහක් තියෙනව ඕනේ නම් P.M කරහන්. ජයවේවා...