තව නුලක තිබ්බ මෙහෙම සීන් එකක් එකෙන් රිප්ලයි නෑ වගේ,
මචෝ පොඩි අව්ලක් තියෙනව බැංකුවේ 70000 තියෙන්න ඕනේ කියල උඅබ් කිව්වනේ තව අතේත් ඩොලර් 700 තියෙන්න ඕනේ ඒ කියන්නේ ඔක්කොම 150000ක් විතර තියෙන්න ඕනේද? නැත්නම් 70000ක් පොතේ තියෙනව කියල පෙන්නන ඕනේ විස ගන්න විතරයිද? ඊට පස්සේ ඒ සල්ලි ටික ඩොලර්වලට මරුකර...