1. Rsupun

    මාලිමා රජයක් යටතේ සියල්ලන්ටම දර ලිප්? රට නැවත ගල් යුගයට? 🔥

    කෝ වීඩියෝ එක දාපන් කෝ බලන්න මුලු කතාව කැලි වලට කපලා news ගහන එක නෙහැ දැන් බයියෝ කරන්නේ :lol: ඕවා හොදයි අර නයා බලන්න සාදු කියන් ගියපු උන්ට කියන්න :lol::lol:
  2. Rsupun

    ලංකාව දියුණු වෙන්න නම් සහන මිලක්ද පිරිවැය මත ගලපන මිලක්ද

    මොන මගුල වත් වැඩක් නෑ හොර කම නැති කරනකම් තේරුමක් නෑ දාන ටෙන්ඩර් එකේ ඉදන් හොරකම නෙහැ රජයෙන් කොන්ද කෙලින් තියන් සෝලා වලට support කරලා tax ෆ්‍රී කරලා ලෝන් එකක් අරන් ගහන්න chance එකක් දුන්න නම් ග්‍රිඩ් එකට ලොකු pasture එකක් නෑ. උන් එකෙක් වත් ඕක කරන්නේ නැ හොරා කන්න බැරි නිසා dubai වල වගේ...
  3. Rsupun

    Sri Lanka Telecom records Rs.3.9bn loss in FY23⬇️

    service nam aul thma ban customer care inna un mongol dial
  4. Rsupun

    Sri Lanka Telecom records Rs.3.9bn loss in FY23⬇️

    Unge packages thma aula Stable eka nam Maru
  5. Rsupun

    Sri Lanka Telecom records Rs.3.9bn loss in FY23⬇️

    SEA-ME-WE 5 cable ekata rent ekata ganna eka karanne Data walata gewanne api wage customers la ehnm eka Dialog walath wenna epai ban
  6. Rsupun

    Sri Lanka Telecom records Rs.3.9bn loss in FY23⬇️

    වංගු ගැහිල්ල :lol: :lol:
  7. Rsupun

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    මේවා බොරු වෙන්න ඇති :lol: :lol: www.colomboxnews.com/2022/10/07/බිලියන-500ක-ගල්අඟුරු-වංචාව/ hari sola one ne wind power rates gana kiyapanko ------ Post added on 1709705221
  8. Rsupun

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    පහුගිය කාලේ වැස්සා මතක නැතුව ඇති සෝලා වලට ඇදානිට වැඩියන් ගෙවන්න ලංකාවේ සෝලා වලට අඩුවෙන් ගෙවන්නයි හේතුව කියලා පලයන්කෝ රනිලාගේ ඇට ලොවන කුක්කා :lol: :lol:
  9. Rsupun

    ජෙප්පොන්ගෙ තුරුනු මහා මොලකරු නානව බලාපාන්.

    මේවනේ නානවා කියන්නේ :lol: :lol:
  10. Rsupun

    ඉනටනෙත් වැඩ නෑ කියන්නේ ජෙප්පො හාන්සි

    Internet wada natnm uba kokomda eka dana ganne :lol:
  11. Rsupun

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    තව සහන ලග එනෝ :lol: :lol: චන්දෙ ලං ළං වෙද්දී තෙල් නිකන් දෙන්නේ රනිලා
  12. Rsupun

    ලංවිම ලොක්කකුට සුපිරි ගෙවල් 35ක්.. දැවැන්ත සූර්ය බලාගාරයක්..

    ඊලග news එක අතිරේක සාමාන්‍යාධිකාරිවරයා NPP සාමාජිකයෙකි :lol: :lol: ඔහම කිව්වේ නැත්නම් මේක ලංකාව නමේ :baffled:
  13. Rsupun

    ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට !

    GDP ගැනත් බොරුවක් කියපන්කො :lol:
  14. Rsupun

    ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට !

    දාන්න අමතක වෙච්ඡ දෙයක් දැම්මේ UNP කෙරුවාව :lol: :lol:

    No contents